උත්තරමේරුර් ලිපිය

ඉන්දියාවේ පුරා විද්‍යා මූලාශ්‍රයකි. චෝළ යුගයට අයත්ය. චෝළ පාලනය පිළිබඳව තොරතුරු සපයන මූලාශ‍්‍රයකි. ඌර් හා මහසභා යන පාලන ආයතන දෙක පිළිබඳව මෙහි සඳහන් වේ.