උච්ඡකල්ප

ඉන්දීය රාජවංශයකි. ජයනාථ හා ව්‍යාඝ්‍ර නමින් පුත්‍රයෙකු හා පියෙකු මේ රාජවංශයට අයත්ව සිට ඇත. මින් පියා වූ ව්‍යාඝ්‍ර සමුද්‍රගුප්ත අතින් පරාජය වූ ව්‍යාඝරාජ නමැත්තා යැයි භණ්ඩාකර් මහතා අදහස් කරයි.