උච්චෛඃශ්‍රවස්

හින්දු දේවකතා සාහිත්‍යයේ හමුවන නමකි. ඉන්ද්‍ර දෙවියන්ගේ අශ්වයා යැයි පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ. අමෘතය පානය කර ජීවත්වන්නේ ලු.