ඊශානවර්මන්

ඉන්දියාවේ මෞඛරී නම් රාජවංශයේ පළමු ශ්‍රේෂ්ඨ පාලකයා ය. මොහුට පෙර රජ කළ ඒම වංශයේ රවජරුන් තිදෙනා මහාරාජ විරුදය භාවිත කළ අතර මොහු මහා රාජාධිරාජ විරුදය භාවිත කළ පළමුවැන්නා ද වේ. ඊෂාණවර්මන් හා පශ්චාත් ගුප්තවංශික උපගුප්තා කුමරිය මේ රජුගේ පියා හා මව ය.