අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
උදේනි නුවර සිල්වත් ගුණවත් සිටු පවුලක ඒක ම දියණිය වශයෙන් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. පෙර කළ අකුසල කර්මයක් නිසා ස්වාමි පුරුෂයන් අතින් ප්‍රතික්ෂේප වූ ඇය පසුකාලයේ බුදුසමයෙහි පැහැදී පැවිදිව රහත් භාවයට පත්වූවා ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.