අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
රජගහනුවර ආසන්නයේ පිහිටි පර්වත පහෙන් එකකි. පසේ බුදුවරයන් වහන්සේලා මේ පර්වතයට එන අයුරු ප්‍රදේශවාසී මිනිසුන් දැක ඇතත් පැමිණි පසු දැකගන්නට නොලැබුණු නිසා මෙකී පර්වතය ඉසින් ගිලගන්නා එකකැ’යි මතයක් ඇතිවිය. මේ නිසා මේ නම ලැබී ඇතැයි මතයකි. බුද්ධ චරිතය සම්බන්ධ සිදුවීම් කිහිපයක් ම මේ පර්වතය ආශ්‍රිතව සිදු වී තිබේ. මුගලන් හිමි සොර සතුරු ප්‍රහාරයකට ලක්ව පිරිනිවන්පෑවේ ද මේ පර්වත ප්‍රාන්තයේ දී ය. වර්තමානයේ රත්නගිරි නමින් හැඳීන්වෙන්නේ ද මේ පර්වතය යැ’යි කණිංහැම් පඬිවරයා විශ්වාස කරයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.