අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දියාවේ ඉස්ලාම් සමය අරඹීමත් සමග ඉන්දියාවට ආ සුල්තාන්වරයෙකි. 1211-1236 දක්වා ඉන්දීය භූමියේ ඉස්ලාමීය බල ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර තිබේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.