ඉන්ද්‍රාණී

වෛදික දෙවියෙකු වූ ඉන්ද්‍ර දෙවියන්ගේ බිරිඳ යි. පුලෝම නම් අසුරයාගේ දියණිය යි. ශවි, පුලෝමජා, පෞලෝමි, මහේන්ද්‍රි, ජයවාහිනී, ඓන්ද්‍රි ආදී විවිධ නම් වලින් හැඳින්වෙන ඇය ජයන්ති හා ජයන්ත නම් දියණියගේ හා පුත්‍රයාගේ ව යි. (ඉන්ද්‍රාණිය හිමිකරගැනීමේ කාර්යයේ දී පුලෝම අසුර රාජයා ඉන්ද්‍ර අතින් මිය ගියේ ය.)