ඉන්ද්‍රාග්නිමිත්‍ර

ඉන්දියාවේ විසූ ශුංග වංශික පාලකයෙකි. මේ රජුගේ බිසව වූ කුරංගි දේවිය බුද්ධගයාවේ රූකම් සඳහා අනුග්‍රහ කර ඇත.