ඉන්දියාවේ දොරටුව

වයඹ දිග ඉන්දියාවේ ඇති කයිබර් නම් දුර්ග මාර්ගය හැඳින්වීමට විචාරකයන් යෙදූ නමකි. අතීතයේ සිට වරින්වර ඉන්දියාවට පිවිසුනෝ වැඩි වශයෙන් භාවිත කළේ මේ දුර්ගය නිසා මේ නම යොදන්නට ඇත.