ඉන්දිකා/ඉන්ඩිකා

ඉන්දීය සාහිත්‍ය මූලාහ්‍රයකි. ඉන්දියාවේ පළමු අධිරාජයයා සේ පිළිගැනෙන චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ රාජසභාවේ සිටි ග්‍රීක තානාපති මිගැස්තිනීස් විසින් රචනා කරන ලද කෘතියකි. මේ යුගයේ ඉතිහාසය හැදෑරීමේ  දී අතිශය වැදගත් වන විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයකි.