ඉන්දගුත්ත හිමි

ඉන්දියාවේ මගධ අධිරාජ්‍යය පාලනය කළ මෞර්ය වංශික ධර්මාශෝක රජතුමාගේ විහාර කර්මාන්ත අධීක්ෂණය කළ හිමිනමකි.