ඉන්ඩියා

පර්සියානු ග්‍රීක  හැඳින්වීම් මුල් කර ගනිමින් ඉංග්‍රීසින් ඉන්දියාව හැඳින්වූයේ මෙම නමිනි. ඉන්දු නදිය හෙවත් සින්ධු නදිය නිසා ඇති වූ ව්‍යවහාරයකි.