කනිංහැම්, ඇලෙක්සැන්ඩර් –

බ්‍රිතාන්‍ය රජය විසින් 1862 වසරේ දී ඉන්දියාවේ පුරාවිද්‍යා ගවේශක තනතුරට පත් කළ බ්‍රිතාන්‍ය ජාතික නිළධරයාය. ඉන්දු නදී ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.