ඇග්‍රමේස්වරු

ඉන්දීය ජන වර්ගයකි. මහා ඇලෙක්සැන්දර් අධිරාජයාගේ ඉන්දීය ආක්‍රමණ අවස්ථාවේ ගංගා නිම්නයට පිවිසීමට පහසු ම මග වූ හිමාලයේ වයඹ දිග කොටසත්, ථාර් කාන්තාරයත් අතරින් ඇති තැනිතලාව ආරක්ෂා කළේ මොවුහුය.