ඉන්දීය රාජවංශ හා රාජධානි

අග්නිමිත්‍ර(ක්‍රි.පූ151) – ශුංග

අච්‍යුතනාග – නාග ගෝත්‍රික

අජක – අවන්ති රාජ්‍යය

අජාසත්(ක්‍රි.පූ.490 – 458)(අජාතශත්‍රැ)-හරියංක වංශය

අජාසත්ත(ක්‍රි.පූ.490 – 458) – හර්යංක

අධිරාජේන්ද්‍ර – චෝළ (ශෛව_වෛශ්ණව ආගමික ගැටුමෙන් මිය ගිය රජු)

අනන්තවර්මන් චෝඩගංග – කාලිංග

අනුරුද්ධ – හරියංක වංශය

අමරභුජංග – පාණ්ඩ්‍ය

අමෝඝවර්ෂ I (සර්ව)(814)-රාෂ්ට්‍රකූට

අමෝඝවර්ෂ ii (ක්‍රි.ව.917 – 918) – රාෂ්ට්‍රකූට

අමෝඝවර්ෂ iii(ක්‍රි.ව.934 – 939) – රාෂ්ට්‍රකූට

අරිකේෂරී මාරවර්මන් – පාණ්ඩ්‍ය

අවනි ශුලාමනී – පාණ්ඩ්‍ය

අවන්තිත්පුත්ත රජු – සූරසේන රාජ්‍යය –

අවන්තිවර්මන් – මෞඛරී

අසෝක රජු – මෞර්ය

අ‌සෝක – මෞර්ය

ආදිත්‍ය I(ක්‍රි.ව.871 – 907) – චෝළ

ආදිත්‍ය ii (ක්‍රි.ව.956 – 969) – චෝළ

ආනන්ද පාල – පාල

ඇන්ටියෝකස් –  ඉන්දු ග්‍රීක(යවන)

ඇල්පිජින් – සබුක්තිජින්ගේ මාමණ්ඩිය.

ඉක්ෂුකාර – කුරු රාජ්‍යය (ජෛන උත්තරාධ්‍යායන සූත්‍රය අනුව)

ඉන්ද්‍ර iii (ක්‍රි.ව.915 – 917) – රාෂ්ට්‍රකූට

ඉන්ද්‍රපාලිත – මෞර්ය

ඉන්ද්‍රායුධ (?) අ.ප්‍ර.දෙ. – ඉ.ඉ. – පි.321

ඊෂාණවර්මන්(රාජාධිරාජ)-මෞඛරී

උග්‍ර කුලය – වජ්ජි රාජ්‍යය(ප්‍රධාන නොවන කුල හතරෙන් එකකි.)

උදයන – වත්ස්‍ය රාජ්‍යය (ධම්මපදට්ඨකතාවේ උදේන නමින් ඇත.)

උදායින්(උදයබද්ධ)-හරියංක වංශය

ඓශ්වාක කුලය – වජ්ජි රාජ්‍යය(ප්‍රධාන නොවන කුල හතරෙන් එකකි.)

ඔක්කාක(කුස ජාතකය අනුව) – මල්ල රාජ්‍යය

කණිෂ්ක(ක්‍රි.ව78 – 101) –  කුෂාණ(මුලින් යු – එ – චී)

කඳුන්ගොත්(ක්‍රි.ව.590 – 620) – පාණ්ඩ්‍ය

කර්ක I-රාෂ්ට්‍රකූට

කර්ක II – රාෂ්ට්‍රකූට

කාකුස්ථිවර්මන්- කාදම්භ

කාජ(?) –  ගුප්ත

කාලාශෝක(කාකවර්ණ)-සිසුනාග රාජවංශය

කීර්තිවර්මන් ii –  බටහිර චාලුක්‍ය (අවසන් බටහිර චාලුක්‍යයා)

කුජුල කැඩ්ෆයිසස්(තියෝ ෂියෝ තියෝ) –  කුෂාණ(මුලින් යු – එ – චී)

කුටුබ් උද්දීන් අයිබෙක් – මුස්ලිම්(නායක හෝ භාරකරු)

කුණාල – මෞර්ය

කුමාරගුප්තI (ක්‍රි.ව.415 – 454) –  ගුප්ත

කුමාර ගුප්ත II –  ගුප්ත

කුමාර ගුප්ත III –  ගුප්ත

කුලෝත්තුංග I (ක්‍රි.ව.1070 – 1120)-චෝළ

කෘෂ්ණ – සාතවාහන(සාතකර්ණී) (කණ්හා)

කේඩාරමිත්‍ර – පාල

කෝච්චඩයියන්(රණධීර)-පාණ්ඩ්‍ය

කෝසල – කෝසලය(පසේනදි කොසොල්)

කෞරව කුලය-වජ්ජි රාජ්‍යය(ප්‍රධාන නොවන කුල හතරෙන් එකකි.)

කෞරව්‍ය – කුරු රාජ්‍යය

ක්‍රිෂ්ණ i (ක්‍රි.ව.768 – 772) – රාෂ්ට්‍රකූට

ක්‍රිෂ්ණ ii (ක්‍රි.ව.877 – 913) – රාෂ්ට්‍රකූට

ක්‍රිෂ්ණ iii (ක්‍රි.ව.939 – 968) – රාෂ්ට්‍රකූට

ක්ෂත්‍රවුජ – සිසුනාග රාජවංශය

ක්ෂෙමධර්මන් – සිසුනාග රාජවංශය

ඛොට්ටික – රාෂ්ට්‍රකූට

ගණපති නාග – නාග ගෝත්‍රික

ගොණ්ඩෝපර්නිස් – පාර්තියන්(පහ්ලව) (පළමු ඉන්දීය පාර්තියන් පාලක)

ගෝපාල I (ක්‍රි.ව.750 – 770) – පාල (අරම්භකයා)

ගෝපාල II-පාල

ගෝවින්ද I – රාෂ්ට්‍රකූට

ගෝවින්ද II – රාෂ්ට්‍රකූට

ගෝවින්ද III (ක්‍රි.ව.793 – 814)(ජගත්තුංග)-රාෂ්ට්‍රකූට

ගෝවින්ද  IV (ක්‍රි.ව.918 – 934) – රාෂ්ට්‍රකූට

ගෞතමී පුත්‍ර ශාතකර්ණී – සාතවාහන(සාතකර්ණී) (දෙවන යුගයේ ආරම්භකයා)

ගෞතමීපුත්‍ර බාලශ්‍රී – සාතවාහන(සාතකර්ණී)

ග්‍රහවර්මන් (රාජ්‍ය ශ්‍රී කුරියගේ ස්වාමියා)-මෞඛරී

ඝෂ්නි මුහම්මද් – මුස්ලිම්(යුධ නායකයෙකි)

චක්‍රපාලිත –  කාතියවාරයේ ගුප්ත සාමන්ත පණිදත්තගේ පුත්‍රයාය

චක්‍රායුධ – රාෂ්ට්‍රකූට

චණ්ඩපජ්ජෝත – අවන්ති රාජ්‍යය

චන්ද්‍ර ‌බෝධි – බෝධි පාලකයෝ

චන්ද්‍රගුප්ත I(ක්‍රි.ව.376 – 415) –  ගුප්ත

චන්ද්‍රගුප්ත II(ක්‍රි.ව.376 – 415) –  ගුප්ත

චන්ද්‍රගුප්ත මෞර්ය(ක්‍රි.පු.322 – 298) – මෞර්ය (අරම්භකයා)

චන්ද්‍රවර්මන් – කාම්බෝජ රාජ්‍යය

චස්ටන – ශක (කදර්මක පෙළපත)

චූලනී බ්‍රහ්මදත්ත – පංචාල රාජ්‍යය (උම්මග්ග ජාතකය, රාමායනය, ජෛන උත්තරාධ්‍යායන සූත්‍රය,ස්වප්නවාසවදත්තා අනුව)

චේටක/චේතක – ලිච්ඡවි

ජටාවර්මන් කුලශේඛර(ක්‍රි.ව.1190 – 1216) – පාණ්ඩ්‍ය (දෙවන පාණ්ඩ්‍ය වංශයේ ආරම්භකයා)

ජටාවර්මන් සුන්දර පාණ්ඩ්‍ය – පාණ්ඩ්‍ය (කාලංගමාඝ පලවා හැරිමට ලංකාවේ දෙවන පරාක්‍රමබාහු රජුට උපකාර කළ රජු)

ජටිල පරාන්තක(ක්‍රි.ව.765 – 815) –  (පළමු වරගුණ මහාරාජ)-පාණ්ඩ්‍ය

ජයපාල – පාල

ජරාසන්ධ – බෘහදිත රාජවංශය(මගධ රාජ්‍යය)

ජලෞක – මෞර්ය

ජුෂ්ක –  කුෂාණ(මුලින් යු – එ – චී)

ඤාත්‍රික කුලය –වජ්ජි රාජ්‍යය(ප්‍රධාන කුල හතරෙන් එකකි.)

තුංග – රාෂ්ට්‍රකූට

තෛල – චාලුක්‍ය (කල්‍යානි වංශයේ ආරම්භකයා)‍

තෝරමාන – හූන

ත්‍රාසදස්යු – කෝසල රාජ්‍යය

ත්‍රිලෝචනපාල – පාල

ත්‍රිලෝචනපාල – ගුර්ජර ප්‍රතිහාර (අවසන් පාලකයා/ඝෂ්ණි මුහම්මද් අතින් මියයයි)

දද්ද ii – ගුර්ජර ප්‍රතිහාර

දන්තිදුර්ග(ක්‍රි.ව.733 – 758) – රාෂ්ට්‍රකූට

දන්තිවර්මන් – පල්ලව

දර්ෂක – හරියංක වංශය

දශරථ – මෞර්ය

දහීර් – සින්ධ් පාලක

දුර්මුඛ – පංචාල රාජ්‍යය (කුම්භකාර ජාතකය අනුව)

දෘෂ්ඨකේතු – චේදි රාජ්‍යය

දේවගුප්ත –  මාලව(මාලව නගර් අගනුවර කරගත්)

දේවපාල(ක්‍රි.ව.810 – 850) – පාල

දේවපාල – ගුර්ජර ප්‍රතිහාර

දේවවර්ම – මෞර්ය

දෛවතවන රජු – මත්ස්‍ය රාජ්‍යය (බ්‍රාහ්මණ ග්‍රන්ථ අනුව)

ද්‍රෝණසිංහ – මෛත්‍රක

ධනංජය – කුරු රාජ්‍යය

ධනනන්ද – නන්ද රාජවංශය

ධනරට්ඨ රජු – අංග රාජ්‍යය (මහා ගෝවින්ද සූත්‍රය අනුව)

ධරසේන – මෛත්‍රක

ධර්මපාල(ක්‍රි.ව.770 – 810) – පාල (රත්නාදේවී ගේ ස්වාමියා)

ධර්මාදිත්‍ය – මෛත්‍රක

ධාමඝෝෂ – චේදි රාජ්‍යය

ධාරාසේන-මෛත්‍රක

ධ්‍රැව(ක්‍රි.ව772 – 779) – රාෂ්ට්‍රකූට

ධ්‍රැවසේන ii – වලභි(හර්ෂවර්ධන දියණියගේ ස්වාමියා)

නග්නජිත් – ගාන්ධාර රාජ්‍යය

නන්දිවර්ධන – අවන්ති රාජ්‍යය

නන්දිවර්මන් ii(ක්‍රි.ව.717 – 782) – පල්ලව

නන්දිවර්මන් iii පල්ලව

නරසිංහ ii – හොයිසල (චෝළ රාජ්‍ය ප්‍රතිෂ්ඨාපනාචාර්ය)

නරසිංහ ගුප්ත –  ගුප්ත

නරසිංහවර්මන් i(ක්‍රි.ව.642 – 668) – පල්ලව

නරසිංහවර්මන් ii – පල්ලව

නරේන්ද්‍ර මෘගරාජ(ක්‍රි.ව.799 – 843) – නැගෙනහිර චාලුක්‍ය (නැගෙනහිර චාලුක්‍ය වංශයේ වඩාත් ප්‍රබලයා)

නහපාන – ශක

නාගදශක – හරියංක වංශය

නාගභට ii – ගුර්ජර ප්‍රතිහාර

නාගභට i – ගුර්ජර ප්‍රතිහාර (අරාබි ආක්‍රමණ පරාජය කළ රජු)

නාගසේන – නාග ගෝත්‍රික

නාරායනපාල – පාල

නෘපතුංගවර්මන් – පල්ලව

පණිදත්ත- ගුප්ත සාමන්ත(කාතියවාරය)

පද්‍යෝතවරු – පද්‍යෝත රාජවංශය(මගධ රාජ්‍යය)

පරමේෂ්වරවර්මන් i (ක්‍රි.ව.674) – පල්ලව

පරමේෂ්වරවර්මන් ii – පල්ලව

පරාන්තක i (ක්‍රි.ව.907 – 953) – චෝළ

පරාන්තක ii – චෝළ

පරාන්තක වීරනාරායන(ක්‍රි.ව.880 – 900) – පාණ්ඩ්‍ය

පසේනදි – කෝසල රාජ්‍යය(ප්‍රසේනජිත්)

පුක්කුසාති – ගාන්ධාර රාජ්‍යය

පුරුකුත්ස – කෝසල රාජ්‍යය

පුරුගුප්ත –  ගුප්ත

පුලකේෂී ii- බටහිර චාලුක්‍ය

පුෂ්‍ය මිත්‍ර(ක්‍රි.පූ.183 – 147) – ශුංග (ආරම්භකයා)

පෘථිවිරාජ් –  චන්දෙල්ල

ප්‍රභාකරවර්ධන – පුෂ්‍යභූති

ප්‍රවරසේන i – වකාටක(සාතවාහන සාමන්ත පෙළපත)

ප්‍රසේනජිත් – කෝසල රාජ්‍යය

බන්ධුපාලිත – මෞර්ය

බප්පදේව(ආරම්භකයා)-පල්ලව

බබ්ලි ලිඋමා –  හිටයිට්

බහද්රථ – මෞර්ය

බාලපුත්‍රදේව – ශෛලේන්ද්‍ර

බාලාධිත්‍ය නරසිංහ ගුප්ත –  ගුප්ත

බින්දුසාර(ක්‍රි.ව.298 – 273) – මෞර්ය

බිමිබිසාර(ක්‍රි.පූ.542 – 490) – හරියංක වංශය

බුද ගුප්ත –  ගුප්ත

බෘහද්රථ – මෞර්ය

බ්‍රහ්මත්තවරු,-කාසි රාජ්‍යය

බ්‍රහ්මදත්ත – අස්සක රාජ්‍යය (මහාගෝවින්ද සූත්‍රය අනුව)

භටාර්ක – මෛත්‍රක

භට්ටිය – හරියංක වංශය

භණ්ඩාරාදිත්‍ය – චෝළ

භාගභද්‍ර කාසිපුත්‍ර – ශුංග

භානු ගුප්ත –  ගුප්ත

භාස්කර රාජවර්මන් –  කේරළ

භාස්කරවර්මන් – ඇසෑම් –

භූකම්ප –  සාසංකට විරුද්ධව හර්ෂවර්ධනට සහය වූ රජෙකි.

භෝග කුලය –වජ්ජි රාජ්‍යය(ප්‍රධාන නොවන කුල හතරෙන් එකකි.)

මත්ති ආසා – මිතානි

මනෝජ – කාසි රාජ්‍යය (සෝණ නන්ද ජාතකය අනුව)

මන්දාති – කෝසල රාජ්‍යය

මලික් කපූර් – දිල්ලිසුල්තාන්

මහා පද්මනන්ද(ක්‍රි.පූ.362 – 334) – නන්ද රාජවංශය

මහාරාජ ශ්‍රි ගුප්ත –  ගුප්ත(අරම්භකයා)

මහාරාජ ශ්‍රී ඝටෝත්කච ගුප්ත –  ගුප්ත

මහාරාජාධිරාජ ශ්‍රී චන්ද්‍රගුප්ත –  ගුප්ත

මහාසුදස්සන(මහාසුදස්සන ජාතකය අනුව) – මල්ල රාජ්‍යය

මහාසේන ගුප්ත –  පශ්චාත් ගුප්ත

මහීපාල(විනයකපාල) (ක්‍රි.ව.953 – 959) – ගුර්ජර ප්‍රතිහාර

මහේන්ද්‍රපාල ii – ගුර්ජර ප්‍රතිහාර

මහේන්ද්‍රපාල(මහේන්ද්‍රායුධ) (ක්‍රි.ව.945/46)-ගුර්ජර ප්‍රතිහාර

මහේන්ද්‍රවර්මන් i – පල්ලව

මහේන්ද්‍රවර්මන් ii – පල්ලව

මාථරීපුත්‍ර ඊෂ්වරවර්මන් –  ආභිර(වයඹ ඩෙකෑනය)

මාරවර්මන් කුලශේඛර – පාණ්ඩ්‍ය (ලංකාව ආක්‍රමණය කර දළදා වහන්සේ රැගෙන ගිය පාලකයා)

මාරවර්මන් සුන්දර පාණ්ඩ්‍ය(ක්‍රි.ව.1216 – 1238) – පාණ්ඩ්‍ය

මාරවිජයෝත්තුංගවර්මන් – ශෛලේන්ද්‍ර

මාවුස්(මෝඝ)(ක්‍රි.පූ20 – 32)-ශක (ආරම්භකයා)

මිත්‍රඩේටස්(ක්‍රි.පූ.171 – 138) – පාර්තියන්(පහ්ලව) (පළමු ස්වාධීන පාර්තියන් පාලක)

මිහිරකුල – හූන

මිහිරභෝජ – ගුර්ජර ප්‍රතිහාර

මුණ්ඩ – හරියංක වංශය

මෙනැන්ඩර්(මිලින්ද)(ක්‍රි.පූ.125 – 95) –  ඉන්දු ග්‍රීක(යවන)

මොහොමඩ් ඉබන් කාසීම් – මුස්ලිම්(නායක හෝ භාරකරු)

යඥ ශ්‍රී ශාතකර්ණී(ක්‍රි.ව.174 – 203) – සාතවාහන(සාතකර්ණී) (අවසන් ප්‍රබලයා)

යශෝධර්මන්-ගුප්ත සාමන්තයෙකි.

ය‌ශෝවර්මන් – ඖලික(මාලව උප ගෝත්‍රය)

රාජ රාජ i (ක්‍රි.ව. 985 – 1014) – චෝළ

රාජරාජ නරේන්ද්‍ර – බටහිර චාලුක්‍ය (රාජේන්ද්‍ර චෝළ රජුගේ දියණිය වූ අම්මංගයම්මා විවාහ කරගත් රජු)

රාජසිංහ මාරවර්මන් i (ක්‍රි.ව.730 – 765) – පාණ්ඩ්‍ය

රාජසිංහ මාරවර්මන් ii – පාණ්ඩ්‍ය

රාජාදිත්‍ය – චෝළ

රාජාධිරාජ i (ක්‍රි.ව.1044 – 1052) – චෝළ

රාජේන්ද්‍ර I (ක්‍රි.ව. 1014 – 1044) – චෝළ

රාජේන්ද්‍ර ii – චෝළ

රාජ්‍යපාල – පාල (තෙවන ක්‍රිෂ්ණගේ පුත් ජයතුංගයන්ගේ දියණිය විවාහ කරගත්තේ ය.)

රාජ්‍යවර්ධන – පුෂ්‍යභූති

රාමගුප්ත(?) –  ගුප්ත

රාමභද්‍ර – ගුර්ජර ප්‍රතිහාර

රිපුන්ජය-බෘහදිත රාජවංශය(මගධ රාජ්‍යය)

රුද්‍රදාමන් – ශක (කදර්මක පෙළපත)

රුද්‍රසිංහ iii – ශක

රුද්‍රසේන ii – වකාටක(සාතවාහන සාමන්ත පෙළපත)

ලිච්ඡවි කුලය –වජ්ජි රාජ්‍යය(ප්‍රධාන කුල හතරෙන් එකකි.)

ලෝකාධිපත්‍ය – රාෂ්ට්‍රකූට

වජ්ජි කුලය –වජ්ජි රාජ්‍යය(ප්‍රධාන කුල හතරෙන් එකකි.)

වත්සරාජ – ගුර්ජර ප්‍රතිහාර

වරගුණවර්මන් ii – පාණ්ඩ්‍ය

වශිෂ්ක –  කුෂාණ(මුලින් යු – එ – චී)

වශිෂ්ඨපුත්‍ර පුළුමායි – සාතවාහන(සාතකර්ණී)

වශිෂ්ඨපුත්‍ර ශිව ශාතකර්ණී – සාතවාහන(සාතකර්ණී)

වසුමිත්‍ර – ශුංග

වාසුදේව –  කාන්ව

වාසුදේව –  කුෂාණ(මුලින් යු – එ – චී) (අවසන් කුෂාණ පාලකයා)

වික්‍රමාදිත්‍ය i (ක්‍රි.ව.1008 – 1014) –  බටහිර චාලුක්‍ය

වික්‍රමාදිත්‍ය ii – බටහිර චාලුක්‍ය

විජයපාල – ගුර්ජර ප්‍රතිහාර

විජයාදිත්‍ය(ක්‍රි.ව.696 – 734) –  බටහිර චාලුක්‍ය

විජයාලය චෝළ (ක්‍රි.ව.846 – 871)-චෝළ(අරම්භකයා)

විඩූඪභ – කොසොල් රට

විඩූබභ – කෝසල රාජ්‍යය

විදේහ කුලය-වජ්ජි රාජ්‍යය(ප්‍රධාන කුල හතරෙන් එකකි.)

විනයකපාල ii – ගුර්ජර ප්‍රතිහාර

විනයාදිත්‍ය(ක්‍රි.ව.680 – 696) –  බටහිර චාලුක්‍ය

වින්ධ්‍යා – වකාටක(සාතවාහන සාමන්ත පෙළපත)

විමලාදිත්‍ය – නැගෙනහිර චාලුක්‍ය(රාජරාජ චෝළ රජුගේ දියණිය වූ කුන්දවා කුමරිය විවාහ කරගත් රජු)

විරාට රජු – මත්ස්‍ය රාජ්‍යය (මහාභාරතය අනුව)

විශාකයුප – අවන්ති රාජ්‍යය

විෂ්ණු ගුප්ත- ගුප්ත

විෂ්ණුගෝප(?)(අලහබාද් ප්‍රශස්තියේ එන කාංචියේ රජු)-පල්ලව

විෂ්ණුවර්ධන – වෙංගි පාලකයෝ

වීමා කැඩ්ෆයිසස් –  කුෂාණ(මුලින් යු – එ – චී)

වීර බෝධි-බෝධි පාලකයෝ

වීර රාජේන්ද්‍ර I (ක්‍රි.ව.1064 – 1070) – චෝළ

වීරසේන – මෞර්ය

වෙස්සභූ – අවන්ති රාජ්‍යය (මහාගෝවින්ද සූත්‍රය අනුව)

වෛන්‍යගුප්ත –  ගුප්ත

ව්‍යාඝ්‍රකේතු – සාසංකට විරුද්ධව හර්ෂවර්ධනට සහය වූ රජෙකි.

ව්‍යාඝ්‍රපාල ii – පාල

ව්‍යාඝ්‍රපාල – පාල (බලයට පැමිණ තෙවසරකට පමණ පසු මහණ විය.)

ශක්ති – වකාටක(සාතවාහන සාමන්ත පෙළපත)

ශක්තිවර්මන් – චාලුක්‍ය (චෝළ උපකාරයෙන් බලයට පත් නැගෙනහිර චාලුක්‍යයා)

ශතධනු – මෞර්ය

ශතධන්වා – මෞර්ය

ශරබ – චේදි රාජ්‍යය

ශියාබ් උද් දීන් මුහම්මද්(ඝූර්හි මුහම්මද්)-මුස්ලිම්(යුධ නායකයෙකි)

ශිව බෝධි – බෝධි පාලකයෝ

ශිව ස්කන්ධවර්මන්(වඩාත් වැදගත් පළමුවැනියා, භාරද්වාජ ගෝත්‍රය)-පල්ලව

ශිෂුපාල – චේදි රාජ්‍යය

ශෙන්දන්(ක්‍රි.ව.654 – 670) – පාණ්ඩ්‍ය

ශ්‍රී මාර ශ්‍රී වලල්භ(ක්‍රි.ව.815 – 863) – පාණ්ඩ්‍ය

සත්‍යශ්‍රය(ක්‍රි.ව.997 – 1008) – චාලුක්‍ය

සබුක්තිජින් – මුස්ලිම්(නායක හෝ භාරකරු)

සමුද්‍රගුප්ත(ක්‍රි.ව.335 – 376) –  ගුප්ත

සම්පති – මෞර්ය

සහදේව – බෘහදිත රාජවංශය(මගධ රාජ්‍යය)

සාසංක- ගෞඩ

සිංහ විෂ්ණු,-පල්ලව

සිමුඛ – සාතවාහන(සාතකර්ණී) (ආරම්භකයා)

සිසුනාග – සිසුනාග රාජවංශය

සුජ්‍යේෂ්ඨ – ශුංග

සුතසෝම – කුරු රාජ්‍යය

සුදක්ෂිණ – කාම්බෝජ රාජ්‍යය

සුදාස් රජු-භරත ගෝත්‍රය

සුනීත – චේදි රාජ්‍යය

සුන්දර චෝළ – චෝළ

සුසර්මන්- කාන්ව (අවසන් කාන්වයා)

සොපගසේන/සුභාගසේන – වයඹදිග ඉන්දීය පාලකයෙකි.

සෝමාධි – බෘහදිත රාජවංශය(මගධ රාජ්‍යය)

ස්කන්ධගුප්ත(ක්‍රි.ව.455 – 467)(අවසන් ප්‍රබලයා)- ගුප්ත

ස්ට්‍රේටෝ i / ස්ට්‍රාටෝ i –  ඉන්දු ග්‍රීක(යවන)

හරිචන්ද්‍ර බ්‍රාහ්මණ – ගුර්ජර ප්‍රතිහාර (ආදිතමයා)

හර්මයියෝස් –  ඉන්දු ග්‍රීක(යවන)

හර්ෂවර්ධන (ක්‍රි.ව.606 – 647) – පුෂ්‍යභූති

හස්තිවර්මන්-වෙංගි පාලකයෙකි

හුවිෂ්ක –  කුෂාණ(මුලින් යු – එ – චී)