සමාන නාම කෝෂය-ඉන්දීය ඉතිහාසය-1(මුල් යුගයේ සිට 1206 දක්වා)


අපරාන්ත=උතුරු කොන්කන්

අබුහාරිස්=අල්බිරුනි

අමිත්‍රඝාත(ක්‍රි.පූ.298 – 273)= බින්දුසාර, සිංහසේන, අමිත්‍රෝතචෙස්

අයෝධ්‍යා=සාකේත

අර්ජුනගේ තපස=ගංගානදියේ අවරෝහණය

අලහබාද්=ප්‍රයාග

අල්බිරුනි=අබුහාරිස්

අසෝක(ක්‍රි.පූ.269 – 232) = අසෝක ධම්ම, ධම්මාසෝක, පියදස්සී, දේවානම්පියදස්සී, චණ්ඩාසෝක, පියදස්නීන්

අහුරමස්දා(අවෙස්ථාව)=වරුණ?

ඇරකෝෂියා=කන්දහාර්

ඉන්ඩියා(ඉංග්‍රීසින්)= භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්), ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය), ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය), භාරතදේශ, ඉන්දියා(වත්මන්), භාරත්(රාජ්‍ය ලේඛන), සින්දෝ(පර්සියන්), ඉන්දෝස් (ග්‍රීක)

ඉන්දියා(වත්මන්)=භාරත්(රාජ්‍ය ලේඛන), සින්දෝ(පර්සියන්), ඉන්දෝස් (ග්‍රීක), ඉන්ඩියා(ඉංග්‍රීසින්) භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්), ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය), ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය), භාරතදේශ

ඉන්දු ග්‍රීක=යවන

ඉන්දු ග්‍රීක කලා සම්ප්‍රදාය=භාරත ග්‍රීක කලා සම්ප්‍රදාය, ගන්ධාර කලා, ග්‍රීක බෞද්ධ කලා සම්ප්‍රදාය

ඉන්දෝස් (ග්‍රීක)=ඉන්ඩියා(ඉංග්‍රීසින්), භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්) ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය), ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය), භාරතදේශ, ඉන්දියා(වත්මන්), භාරත්(රාජ්‍ය ලේඛන), සින්දෝ(පර්සියන්)

ඉන්ද්‍රප්‍රස්ථ=ඉඳිපත්නුවර, දිල්ලි, නවදිල්ලි

ඉඳිපත්නුවර=දිල්ලි, නවදිල්ලි, ඉන්ද්‍රප්‍රස්ථ

උතුරු කොන්කන්= අපරාන්ත

එප්හ්ලයිට්=සුදුහූන

ඒ්රියා=හෙරාට්

කතිපයාධිපති ආණ්ඩු=ප්‍රභූපන්ති ආණ්ඩු, ප්‍රභූතන්ත්‍ර ආණ්ඩු, සංඝ, ගණ, ගණ රාජ්‍ය, සමූහාණ්ඩු

කනිශ්ක(ක්‍රි.ව.78 – 101)= චන්දන, චන්ද්‍ර, සන්ද්‍රනෙස්

කන්දලූර්=ත්‍රිවෙන්ද්‍රාම්

කන්දහාර්= ඇරකෝෂියා

කල්පනා මණ්ඩිකා= සූත්‍රාලංකාර

කාතියවාර්=සෞරාශ්ට්‍ර

කාබුල්= ගෙඩ්රෝෂියා

කුෂාණ කලා සම්ප්‍රදාය=මථුරා කලා සම්ප්‍රදායසම්ප්‍රදාය

කුසුමපුර= පුෂ්පපුර= පැට්නා, පාඨලීපුත්‍ර, පාලිබෝත්‍රා

කොයිම්බතූර්=පාල්ඝාට්

කෞටිල්‍ය=විශ්ණුගුප්ත, චානක්‍ය

ගංගානදියේ අවරෝහණය=අර්ජුනගේ තපස

ගණ රාජ්‍ය=සමූහාණ්ඩු, කතියාධිපති ආණ්ඩු, ප්‍රභූපන්ති ආණ්ඩු, ප්‍රභූතන්ත්‍ර ආණ්ඩු, සංඝ, ගණ

ගණ=ගණ රාජ්‍, සමූහාණ්ඩු, කතියාධිපති ආණ්ඩු, ප්‍රභූපන්ති ආණ්ඩු, ප්‍රභූතන්ත්‍ර ආණ්ඩු, සංඝ

ගන්ධාර කලා සම්ප්‍රදාය=ග්‍රීක බෞද්ධ කලා සම්ප්‍රදාය,ඉන්දු ග්‍රීක කලා සම්ප්‍රදාය,භාරත ග්‍රීක කලා සම්ප්‍රදාය.

ගහපති=ගෘහපති

ගිර්නාර් ලිපිය=ජුනගාද් ලිපිය(අශෝක හා රුද්‍රදාමන් රජවරුන්ගේ ලිපි දෙකක් මේ නමින් තිබේ)

ගෘහපති=ගහපති

ගෙඩ්රෝෂියා=කාබුල්

ග්‍රීක බෞද්ධ කලා සම්ප්‍රදාය=ඉන්දු ග්‍රීක කලා සම්ප්‍රදාය, භාරත ග්‍රීක කලා සම්ප්‍රදාය, ගන්ධාර කලා

ඝූර්හි මුහම්මද් (ක්‍රි.ව.1175 – 1181 දක්වා ඉන්දියාවට ආක්‍රමන එල්ල කිරිම)= ෂියාබ් උද් දීන් මුහම්මද්

චණ්ඩාසෝක= අසෝක, පියදස්නීන්, අසෝක ධම්ම, ධම්මාසෝක, පියදස්සී, දේවානම්පියදස්සී

චන්දන=චන්ද්‍ර, සන්ද්‍රනෙස්, කනිශ්ක

චන්ද්‍ර=සන්ද්‍රනෙස්=කනිශ්ක= චන්දන

චන්ද්‍රගුප්ත මෞර්ය(ක්‍රි.පූ.322 – 298)= චම්බමොරියාර්?

චම්බමොරියාර්=චන්ද්‍රගුප්ත මෞර්ය?

චානක්‍ය=කෞටිල්‍ය=විශ්ණුගුප්ත

චාර්සද්දා=පුෂ්කලාවතී

චෙන්නායි=මදුරාසි

චෝල රාජවංශය(ක්‍රි.ව.846 ආරම්භය)=තංජෝරයේ චෝළ රාජවංශය, විජයාලය රාජවංශය

ජටිල පරාන්තක(ක්‍රි.ව.765 – 815)=පළමුවන වරගුණ මහාරාජ

ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය)=ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය), භාරතදේශ, ඉන්දියා(වත්මන්), භාරත්(රාජ්‍ය ලේඛන), සින්දෝ(පර්සියන්), ඉන්දෝස් (ග්‍රීක), ඉන්ඩියා(ඉංග්‍රීසින්),  භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්)

ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය)= භාරතදේශ, ඉන්දියා(වත්මන්), භාරත්(රාජ්‍ය ලේඛන), සින්දෝ(පර්සියන්), ඉන්දෝස් (ග්‍රීක), ඉන්ඩියා(ඉංග්‍රීසින්) භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්), ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය)

ජයත්තුංග=තුන්වන ගෝවින්ද(ක්‍රි.ව.793 – 814)

ජුනගාද් ලිපිය=ගිර්නාර් ලිපිය(අශෝක හා රුද්‍රදාමන් රජවරුන්ගේ ලිපි දෙකක් මේ නමින් තිබේ)

තංජෝරයේ චෝළ රාජවංශය=විජයාලය රාජවංශය, චෝල රාජවංශය

තන්ජාවුර්= තන්ජෝර්

තන්ජෝර්=තන්ජාවුර්

තම්ලුක්=තාම්‍රලිප්ති

තාම්‍රලිප්ති – තම්ලුක්

තුන්වන ගෝවින්ද(ක්‍රි.ව.793 – 814) =ජයත්තුංග

තෙලිඟු=වරංගල

ත්‍රිවෙන්ද්‍රාම්=කන්දලූර්

ථාර් කාන්තාරය=රාජ්පුතානා කාන්තාකරය, රාජස්ථාන් කාන්තාරය

දසර්ණ= භිල්සා

දියෝගිරි=මහාරාශ්ට්‍ර, දේවගිරි

දිල්ලි=නවදිල්ලි, ඉන්ද්‍රප්‍රස්ථ, ඉඳිපත්නුවර

දේවකෘතයෝනි=දේවනිර්මිත දේශ, බ්‍රහ්මඍෂි දේශ, පන්ජාබි, සප්තසින්ධු

දේවගිරි=දියෝගිරි, මහාරාශ්ට්‍ර

දේවනිර්මිත දේශ=බ්‍රහ්මඍෂි දේ, පන්ජාබි,  සප්තසින්ධු, දේවකෘතයෝනි

දේවානම්පියදස්සී=චණ්ඩාසෝක, පියදස්නීන්, අසෝක, අසෝක ධම්ම, ධම්මාසෝක, පියදස්සී

ද්වාරසමුද්‍ර=මයිසෝර්

ධම්මාසෝක=පියදස්සී, දේවානම්පියදස්සී, චණ්ඩාසෝක, පියදස්නීන් අසෝක, අසෝක ධම්ම

නවදිල්ලි= ඉන්ද්‍රප්‍රස්ථ, ඉඳිපත්නුවර, දිල්ලි(යමුනා නදියට සමීප ස්ථානයකි.)

පටිවේදක= ප්‍රතිවේදක

පන්ජාබි= සප්තසින්ධු= දේවකෘතයෝනි, දේවනිර්මිත දේශ, බ්‍රහ්මඍෂි දේශ

පයිතාන් – පීතෙනික

පරිෂා= මන්ත්‍රී මණ්ඩලය, මන්ත්‍රී පරිෂාද්, පරිසා

පරිසා=පරිෂා,  මන්ත්‍රී මණ්ඩලය, මන්ත්‍රී පරිෂාද්

පරෝපනිසද්=බලුකිස්ථාන්

පල්ලව=පාර්තියන්, පහ්ලව?

පහ්ලව=පාර්තියන්, පල්ලව?

පළමුවන වරගුණ මහාරාජ(ක්‍රි.ව.765 – 815) =ජටිල පරාන්තක

පාඨලීපුත්‍ර=පාලිබෝත්‍රා, කුසුමපුර, පුෂ්පපුර, පැට්නා

පාර්තියන්=පල්ලව

පාර්තියන්=පහ්ලව,පල්ලව?

පාලිබෝත්‍රා=කුසුමපුර,පුෂ්පපුර, පැට්නා,පාඨලීපුත්‍ර

පාල්ඝාට්=කොයිම්බතූර්

පැට්නා=පාඨලීපුත්‍ර, පාලිබෝත්‍රා, කුසුමපුර, පුෂ්පපුර

පියදස්නීන්=අසෝක, අසෝක ධම්ම,  ධම්මාසෝක, පියදස්සී, දේවානම්පියදස්සී, චණ්ඩාසෝක

පියදස්සී=දේවානම්පියදස්සී, චණ්ඩාසෝක, පියදස්නීන්, අසෝක, අසෝක ධම්ම, ධම්මාසෝක

පීතෙනික – පයිතාන්

පුරුෂ=රාජපුරුෂ

පුරුෂපුර= පෙෂවෝර්

පුෂ්කලාවතී=චාර්සද්දා

පුෂ්පපුර= කුසුමපුර, පැට්නා, පාඨලීපුත්‍ර, පාලිබෝත්‍රා

පූර්=බලකොටු

පෙෂවෝර්=පුරුෂපුර

ප්‍රතිවේදක=පටිවේදක

ප්‍රභූතන්ත්‍ර ආණ්ඩු= සංඝ, ගණ, ගණ රාජ්‍ය, සමූහාණ්ඩු, කතිපයාධිපති ආණ්ඩු, ප්‍රභූපන්ති ආණ්ඩු

ප්‍රභූපන්ති ආණ්ඩු=ප්‍රභූතන්ත්‍ර ආණ්ඩු,  සංඝ, ගණ, ගණ රාජ්‍ය, සමූහාණ්ඩු, කතිපයාධිපති ආණ්ඩු

ප්‍රයාග= අලහබාද්

බදාමි=වාතාපි

බදු=බලි

බරණැස – වරානසී,බරාණසී

බරාණසී=බරණැස, වරානසී

බලකොටු=පූර්

බලි=බදු

බලුකිස්ථාන්= පරෝපනිසද්

බසාහ්ර්=වෛශාලි, විශාලා

බැක්ට්‍රියා=බෝල්ඩ්

බින්දුසාර(ක්‍රි.පූ.298 – 273) =සිංහසේන, අමිත්‍රෝතචෙස්, අමිත්‍රඝාත

බෙරාර්=විදර්භ

බෝල්ඩ්=බැක්ට්‍රියා

බ්‍රහ්මඍෂි දේශ=පන්ජාබි, සප්තසින්ධු, දේවකෘතයෝනි, දේවනිර්මිත දේශ

බ්‍රෝච්=භාරුකච්ඡ

භාරත ග්‍රීක කලා සම්ප්‍රදාය= ගන්ධාර කලා, ග්‍රීක බෞද්ධ කලා සම්ප්‍රදාය, ඉන්දු ග්‍රීක කලා සම්ප්‍රදාය

භාරතදේශ=ඉන්දියා(වත්මන්), භාරත්(රාජ්‍ය ලේඛන), සින්දෝ(පර්සියන්), ඉන්දෝස් (ග්‍රීක), ඉන්ඩියා(ඉංග්‍රීසින්) භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්),  ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය), ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය)

භාරතදේශ=ඉන්දියා(වත්මන්)=භාරත්(රාජ්‍ය ලේඛන)=සින්දෝ(පර්සියන්)=ඉන්දෝස් (ග්‍රීක)=ඉන්ඩියා(ඉංග්‍රීසින්) භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්)=ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය)=ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය)=

භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්) ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය), ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය), භාරතදේශ, ඉන්දියා(වත්මන්), භාරත්(රාජ්‍ය ලේඛන), සින්දෝ(පර්සියන්), ඉන්දෝස් (ග්‍රීක), ඉන්ඩියා(ඉංග්‍රීසින්)

භාරත්(රාජ්‍ය ලේඛන)=සින්දෝ(පර්සියන්), ඉන්දෝස් (ග්‍රීක), ඉන්ඩියා(ඉංග්‍රීසින්), භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්), ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය), ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය), භාරතදේශ, ඉන්දියා(වත්මන්)

භාරුකච්ච – බ්‍රෝච්

භිල්සා=දසර්ණ

භිල්සා=විදිසා

මථුරා කලා සම්ප්‍රදායසම්ප්‍රදාය= කුෂාණ කලා සම්ප්‍රදාය

මදුරාසි= චෙන්නායි

මදුරෙයි=මධුරා

මධුරා=මදුරෙයි

මනුස්මෘතිය= මානවධර්ම ශාස්ත්‍රය

මන්ත්‍රී පරිෂාද්=පරිසා, පරිෂා, මන්ත්‍රී මණ්ඩලය

මන්ත්‍රී මණ්ඩලය=මන්ත්‍රී පරිෂාද්, පරිසා, පරිෂා

මයිසෝර්=ද්වාරසමුද්‍ර

මහාබලිපුරම්=මාමල්ලපුරම්

මහාමල්ල=මාමල්ල

මහාමල්ලපුරම්=මහාබලිපුරම්

මහාරාශ්ට්‍ර=දේවගිරි, දියෝගිරි

මහිපාල=විනයාකපාල

මානවධර්මශාස්ත්‍ර=මනුස්මෘතිය

මාමල්ල=මහාමල්ල

මාව්ස්=මෝඝ

මිනැන්ඩර්(ක්‍රි.පූ.125 – 95 මතවාද පවතී.155? )= මිලින්ද, මිනේන්ද්‍ර, මෙනැන්ඩර්

මිනේන්ද්‍ර=මෙනැන්ඩර්, මිනැන්ඩර්, මිලින්ද

මිලින්ද=මිනේන්ද්‍ර, මෙනැන්ඩර්, මිනැන්ඩර්

මෙනැන්ඩර්= මිනැන්ඩර්, මිලින්ද, මිනේන්ද්‍ර

මෝඝ= මාව්ස්

යවන – ඉන්දු ග්‍රීක

රජුන් තනන්නන්=රාජකෘත්, රත්නීන්

රත්නීන්=රාජකෘත්, රජුන් තනන්නන්

රාජකෘත්=රත්නීන්, රජුන් තනන්නන්

රාජපුරුෂ= පුරුෂ

රාජස්ථාන් කාන්තාරය=රාජ්පුතානා කාන්තාරය, ථාර් කාන්තාරය

රාජ්පුතානා කන්තාරය=රාජස්ථාන් කාන්තරය, ථාර් තාන්තාරය

රුමින්දෙයි=ලුම්බිණි

ලංකාව= සෛංහල

ලිච්ඡවි=වජ්ජි

ලුම්බිණි=රුමින්දෙයි

වංස=වත්ස=වත්ස්‍ය

වජ්ජි=ලිච්ඡවි

වත්ස=වංස=වත්ස්‍ය

වත්ස්‍ය=වංස=වත්ස

වරංගල=තෙලිඟු

වරුණ=අහුරමස්දා(අවෙස්ථාව)?

වාතාපි=බදාමි

විජයාලය රාජවංශය= චෝල රාජවංශය, තංජෝරයේ චෝළ රාජවංශය

විදර්භ= බෙරාර්

විදිසා=භිල්ස

විනයාකපාල=මහීපාල

විශාලා=බසාහ්ර්, වෛශාලි

විශ්ණුගුප්ත= චානක්‍ය=කෞටිල්‍ය

වෛශාලි=බසාහ්ර්=විශාලා

ශක=සිතියන්

ශකස්ථාන්= සියස්ථාන්

ශිලාදිත්‍ය=හර්ෂවර්ධන(ක්‍රි.ව.606 – 647)

ශ්‍රාවස්ථි=සැවැත්, සහේත් මහේත්

ශ්‍රේෂ්ඨ=සිටු, සෙට්ඨි

ශ්වේර්(අවෙස්ථාව1)=සූර්ය?

ෂියාබ් උද් දීන් මුහම්මද්=ඝූර්හි මුහම්මද්

සංඝ=ගණ, ගණ රාජ්‍, සමූහාණ්ඩු, කතියාධිපති ආණ්ඩු, ප්‍රභූපන්ති ආණ්ඩු, ප්‍රභූතන්ත්‍ර ආණ්ඩු

සන්ද්‍රනෙස්=කනිශ්ක(ක්‍රි.ව.78 – 101), චන්දන, චන්ද්‍ර

සප්තසින්ධු= දේවකෘතයෝනි, දේවනිර්මිත දේශ, බ්‍රහ්මඍෂි දේශ, පන්ජාබි

සමූහාණ්ඩු=කතිපයාධිපති ආණ්ඩු, ප්‍රභූපන්ති ආණ්ඩු, ප්‍රභූතන්ත්‍ර ආණ්ඩු, සංඝ, ගණ, ගණ රාජ්‍ය

සහේත් මහේත්= ශ්‍රාවස්ථි=සැවැත්

සාකල=සියල්කොට්=සාගල

සාකේත=අයෝධ්‍යා

සාගල=සියල්කොට්, සාකල

සැවැත්=ශ්‍රාවස්ථිශ්‍රාවස්ථි, සහේත් මහෙත්

සිංහසේන=අමිත්‍රෝතචෙස්, අමිත්‍රඝාත, බින්දුසාර(ක්‍රි.පූ.298 – 273)

සිටු= සෙට්ඨි, ශ්‍රේෂ්ඨ

සිතියන්=ශක

සින්දෝ(පර්සියන්)=ඉන්දෝස් (ග්‍රීක), ඉන්ඩියා(ඉංග්‍රීසින්), භාරතවර්ෂ (පැරණි ඉන්දීය ලේඛකයන්),  ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය), ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය), භාරතදේශ, ඉන්දියා(වත්මන්), භාරත්(රාජ්‍ය ලේඛන)

සියල්කොට්=සාගල, සාකල

සියස්ථාන්=ශකස්ථාන්

සිවලික්=හිමාලය

සුදුහූන=එප්හ්ලයිට්

සුප්පාරක=සොපාරා

සුභාගසේන= සොපගසේන

සූත්‍රාලංකාර= කල්පනා මණ්ඩිකා

සූර්ය=ශ්වේර්(අවෙස්ථාව)?

සෙට්ඨි=ශ්‍රේෂ්ඨ, සිටු

සෛංහල=ලංකාව

සොපගසේන=සුභාගසේන

සොපාරා=සුපපාරක

සෞරාශ්ට්‍ර=කාතියවාර්

හරප්පා=හරියුපියා?

හරියුපියා=හරප්පා?

හර්ෂවර්ධන(ක්‍රි.ව.606 – 647)=ශිලාදිත්‍ය

හිමාලය=සිවලික්

හෙරාට්=ඒ්රියා

බල්හාරා – වල්ලභ රජු(අරාබි සංචාරකයන් රාෂ්ට්‍රකූට රජවරුන් හඳුන්වා ඇත්තේ මේ නමිනි)

වල්ලභ රජු – බලහාරා