ආර්සෙසෙස්

ඉන්දීය හා යුරෝපා ඉතිහාසයේ හමුවන පුද්ගල නමකි. බැක්ට්‍රියාවේ දෙවන අන්තියෝකස් රජුට එරෙහිව කැරළී ගසා පාර්තියාව ස්වාධීන කරගත් පාලකයා.