අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ගුප්ත යුගයේ සිටි ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයෙක් මෙන් ම ගණිතඥයෙකි. ගණිතයට අදාළ ආර්යභට්ටිය නම් කෘතිය ද, තාරකා විද්‍යාවට අදාළ සූර්යසිද්ධාන්තය නම් කෘතිය ද රචනා කළේය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.