ආනම්ද

ඉන්දියාවේ ශාතකර්ණී පරපුරේ (සතවාහන පරපුරේ) රජෙකුගේ කලා ශිල්පීන්ගේ පරීක්ෂකයෙකි. මොහුට අයත් ශිලාලේඛනයක් සාංචි මහා ස්ථූපයේ වාහල් දොරටුවේ පිහිටුවා ඇත.