අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
6-7 සියවස් වල උතුරු ඉන්දියාවේ දේශපාලනයේ කැපී පෙනුණු පුෂ්‍යභූති නම් රජ පරපුරේ පාලකයෙකි. මහාරාජ විරුදය දැරූ ඔහු ප්‍රභාකරවර්ධන රජුගේ පියා විය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.