ආට්ටන්අත්ති

දකුණු ඉන්දියාාවේ චේර(කේරල) කුමාරයෙකි. ඔහු ආදිමන්දි නම් චෝළ කුමරිය සමගිනි. ඇය කරිකාලන් නම් චෝළ රජුගේ දියණියයි. ශිලප්දිකාරම් කෘතියේ මේ චේර කුමරා ගැනත් ආදිමන්දි කුමරිය ගැනත් සඳහන් වේ.