අහිඡත්‍ර

පැරණි භාරතීය රාජ්‍යයක් වූ  උත්තර පංචාල දේශයේ අගනුවර. ඇතැම් තැනෙක අධිඡත්‍ර අභිඡත්‍ර ආදී නම් වලින් ද හඳුන්වා ඇත.