අස්සපුර

බුද්ධ කාලින භාරතයේ මහා ජනපද අතරින් අංග රාජ්‍යයට අයත්ව තිබූ නගරයකි.