අස්මක/අස්සක/අශ්මක-

ක්‍රි.පූ. 6 වන සියවසේ භාරතයේ (බුද්ධකාලීන භාරතයේ) පැවති මහා ජනපද අතරින් එකකි. රාජාණ්ඩුවකි. දක්ෂිණාපථයේ ගෝදාවරී නදීබඩ පැවති රාජ්‍යයකි. සොළොස්මහා ජනපද අතරින් එකකි. ආන්ධ්‍ර රජවරුන් විසින් පාලනය කර ඇත. පෝතන හෙවත් පෝතාලි අගනුවර වී ඇත.