අසූමහසව්වෝ

දෑගසව්වන් වහස්සේලා ඇතුළුව බුදුරජුන්ගේ මහා ශ්‍රාවකයන් අසූ දෙනා.

(1)අඤ්ඤකෛාණ්ඩඤ්ඤ, (2)සාරිපුත්ත,(3)මොග්ගල්ලාන, (4)මහා කස්සප, (5)අනුරුද්ධ, (6)පළමු භද්දිය, (7)ලකුණ්ටක භද්දිය, (8)පිණ්ඩොල භාරද්වාජ, (9)මන්තාණිපුත්ත පුණ්ණ, (10)මහාකච්ඡාන, (11)චුල්ලපන්තක, (12)මහාපන්තක, (13)සුභූති, (14)ඛදිරවණිය රේවත, (15)කංඛාරේවත. (16)කොලිවීස සොණ, (17)කුටිකණ්ණ සොණ, (18)සීවලී, (19)වක්කලී, (20)රාහුල, (21)රට්ඨපාල, (22)කුණ්ඩදාන, (23)වංගීස, (24)උපසේන, (25)දබ්බ, (26)පිළින්දවච්ඡ, (27)බාහියදාරුචිරිය, (28)කුමාරකස්සප, (29)මහාකොට්ඨිත, (30)ආනන්ද, (31)උරුවේල කස්සප, (32)කාළුදායී, (33)බක්කුල, (34)සොභිත, (35)උපාලි, (36)නන්දක, (37)පළමු නන්ද, (38)මහාකප්පින, (39)සාගත, (40)රාධ, (41)මෝඝරාජ, (42)භද්දිය, (43)වප්ප, (44)මහානාම, (45)අස්සජි, (46)කිම්බිල, (47)භගු, (48)චුන්ද, (49)නාලක, (50)සෙලුදායි, (51)භද්දාලි, (52)තෝදෙයිය, (53)කප්ප, (54)ඡතුකණ්ණ, (55)පොසාල, (56)පුණ්ණක, (57)ධෝතක, (58)දෙවන නන්ද, (59)අජිත, (60)තිස්ස මෙත්තෙය්‍ය, (61)මෙත්තෙය්‍ය,(62) උපසීවක, (63)හේමක, (64)භද්‍රාවුද, (65)උදය, (66)පිංගිය, (67)මේඝිය, (68)ඡන්න, (69)උපවාන, (70)භද්දජි, (71)යස, (72)ලක්ඛණ, (73)ගවම්පති, (74)පුණ්ණජි, (75)නදීකස්සප, (76)අංගුලිමාල, (77)ගයාකස්සප, (78)අචෙල කස්සප, (79)සභිය, (80)සකුළුදායි.)