අරූපාවචර බ්‍රහ්මලෝක

බුදුදහමේ ඉගැන්වෙන බ්‍රහ්ම ලෝක විශේෂයකි. රූප(ශරීර) නොමැතිව නාම ධර්ම පමණක් පවතින බ්‍රහ්ම ලෝක විශේෂයකි. මේවා ගණනින් 4කි.

  1. අකාසනඤ්චායතන,
  2. විඤ්ඤාණඤ්චායතන,
  3. ආකිඤ්චඤ්ඤායතන,
  4. නේවසඤ්ඤා නාසඤ්ඤායතන

යන හතරයි.