අසාදසේන

ඉන්දීය රාජවංශයක් වූ ශුංගවංශික බෘහස්පතිමිත්‍ර රජුගේ මාමා කෙනෙකු වූ මොහු අලහබාද් ආසන්නයේ පබෝෂා නම් ස්ථානයේ ලෙනක් සෑදවීම ගැන ශිලාලේඛනයක සඳහන් වේ.