අෂ්ටාද්‍යායී/අශ්ටාධ්‍යායී

පාණිනී නම් භාරතීය මුණිවරයාගේ කෘතියකි. ව්‍යෘකරණ ග්‍රන්ථයකි. ඉන්දු ආර්ය භාෂා පවුලේ ප්‍රථම හා අග්‍රතම ව්‍යාකරණ ග්‍රන්ථය එය සේ පිළිගැනේ.