අෂ්ටාංග සංග්‍රහය

ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. ගුප්ත යුගයේ ලියවුණු වෛද්‍ය ග්‍රන්ථයකි. වාග්භට විසින් රචනාකරන ලදී.