අෂ්ට සාහශ්‍රික ප්‍රඥාපාරමිතාව

ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. පළමු ප්‍රඥාපාරමිතා ග්‍රන්ථය වශයෙන් සැලකේ. ක්‍රි.ව.1 සියවසට පමණ අයත් වේ.