ඉන්දීය වෛදික යාග ක්‍රමයක් වූ මෙම යාගය පුෂ්යමිත්ර සුංග, සමුද්‍රගුප්ත, ආදී ප්‍රබල පාලකයන් මෙන් ම තවත් රජවරුන් ගණනාවක් ම මේ ගාගය සිදුකර තිබේ. පශ්චාත් ගුප්ත වංශයේ ආදිත්‍යසේන රජු අශ්වමේධ යාග තුනක් කළ බව සඳහන් වේ