කොලන්ඩියා

විශාල නැව් වර්ගයකි. කොලන්ඩියා හා සංගාරා නමින් ජල යාත්‍රා විශේෂ දෙකක් දකුණු ඉන්දියාවේ චෝලයන් විසින් භාවිත කර තිබේ. සංගාරා යනු ගංගා වල ගමන්කිරීමට හා කෙටි මුහුදු ගමන් සඳහා යොදා ගත් කුඩා යාත්‍රා විශේෂයකි.