අංගදාභරණ/අඞ්ගදාභරණ

(නාප්‍ර)

අංගදය. අතේ ඉහළ කොටස හෙවත් බාහුවෙහි පළඳින වළල්ලට නමකි. අඟු පළඳනාව හෙවත් කේයූරය.