කොට්ඨක

ඉන්දීය ඉතිහාසයේ හමුවන වදනකි. පෙට්ටි හෝ රැගෙන යා හැකි කොටු. ඇතැම් විට ජංගම බලකොටු විය හැකි ය.