කුෂාණවරු

චීන සම්භවයක් සහිත යු-එචී නම් ගෝත්‍රයෙන් බෙදී ආ ගෝත්‍රයක් යැයි සැලකේ. නමුත් අල් බිරුනි කියන්නේ ඔවුන් තුරුෂ්ක හෝ තුර්කි සම්බන්ධයක් ඇති ගෝත්‍රයක් වශයෙනි. ඔවුන්ගේ මුල් බිම චීන තුර්කිස්ථාන් තුන්-හු-ආන් ප්‍රදේශයටත් තිඑන්-ෂාන් කඳුකරයටත් අතර ප්‍රදේශයකි. කැඩ්ෆයිසස්වරු හා කණිෂ්ක මේ වංශයේ රජවරුන් වශයෙන් හඳුනාගතහැකි වේ.