සුංගම් තවිර්ත

දකුණු ඉන්දියාවේ චෝළ පාලකයෙකු වූ පළමු  කුලෝත්තුංග රජු භාවිත කළ විරුදයකි.  (තොටුපළ බදු අහෝසි කළ තැනැත්තා යන අරුතින්) ලංකාවේ පොළොන්නරු යුගයට සමකාලීනව ඔහු චෝළ දේශය පාලනය කළේ ය.