අවනිජනාශ්‍රය

ඉන්දියාවේ දෙවන වික්‍රමාදිත්‍ය නම් චාලූක්‍ය රජු (ක්‍රි. ව. 734-745)  පළමු වික්‍රමාදිත්‍ය රජුගේ සොයුරාගේ පුත්‍රයාවූ පුලකේශී කුමරාට දුන් විරුදනාමය. ඒ අරාබි ආක්‍රමණ මර්දනය කිරීම නිසාවෙනි. මෙහි අරුත ලොවට පිහිටවන්නා යන්නයි.