අවනි සිංහ

පොළවට අධිපති සිංහයා යන අරුත දෙයි. පල්ලව වංශයේ සිංහ විෂ්ණු රජු(ක්‍රි.ව 575 – 600) මෙය භාවිතකළේ ඔහු චෝළ පාණ්ඩ්‍ය හා කේරළ ප්‍රදේශ අල්ලාගත් නිසා ය.