අල්ලකප්ප

බුද්ධකාලීන ඉන්දියාවේ මගධය ආසන්නයේ වූ ප්‍රදේශයකි. බූලි වංශික රජවරුන් යටතේ පාලනය විය. මහාපරිනිබ්බාන සූත්‍රයේ ඔවුන් පිළිබඳ සුළු විස්තරයක් තිබේ.