අලහබාද් ලිපිය

උතුරු ඉන්දියාවේ අලහබාද් හි පිහිටුවා ඇති සෙල් ලිපියකි. අශෝක රජු මෙහි මුල් හිමිකරු වේ. පසුව සමුද්‍රගුප්ත රජු හා ජහන්ජිර් රජු ද එම ටැඹෙහි  ම ලිපි කරවා තිබේ.