අලසන්දා

ඇලෙක්සැන්ඩ්‍රියාව. (ඊජිප්තුවේ පිහිටි ඇලෙක්සැන්ඩ්‍රියාව නොවේ. කාබුල් ප්‍රදේශයේ පිහිටි ඇලෙක්සැන්ඩ්‍රියාවයි. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ඉන්දීය ආක්‍රමණ අතරතුර පිහිටුවූවකි.)