අර්ථතම

ඉන්දීය ඉතිහාසයේ මුල් අවදිය පිළිබඳ විමසීමේ දී හමුවන පුද්ගල නමකි. මිටෑනියන් පාලකයෙකි. මේ නම ඉන්දීය ආර්ය නාමයන්ට සමීප එකකි.