අර්ථ

හින්දූ භක්තිකයන්ගේ ජීවිතයේ අරමුණු හතරකි. ඉන් එකක් වන්නේ මේ අර්ථ හෙවත් සෞභාග්‍යය යි. (අනෙක් අරමුණු නම් ධර්ම, කාම සහ මෝක්ෂ වේ.)