අරුණාෂ්ව

හත්වන සියවසේ උතුරු ඉන්දීය පාලකයෙකු වූ හර්ෂවර්ධන අධිරාජයාගෙන් පසු කනෞජයේ බලවත් වූ අමාත්‍යයෙකු යැයි සිතිය හැක. යොන්-හ්‍යුන්-ත්සේගේ වාර්තාවල මේ නම ඔ-ල-න-ෂුන් (අ-ග-න-සුෂන්) වශයෙන් දක්වා තිබේ. එහි ඉන්දීය ස්වරූපය අරුණාෂ්ව හෝ අර්ජුන යන්නට සමාන වියහැක.