අංගණ/අඞ්ගණ

(නාප්‍ර)[පාලි.තත්සම]

01. එළිමහන් තැනිතලා බිම, මිදුල, මළුව, මාලකය(සංස්කෘත), මාළකය(පාලි)එළිමහන්‌ බිම,අඟණ.

02. අපිරිසිදු දෙය, කිලුට, කැළල, ලපය; දෝෂය, රාගය ආදී ක්ලේශය, පාප ධර්මය.