අංගකූට//අඞ්ගකූට

(නාප්‍ර)[පාලි. තත්සම]

වෙළඳාමේ දී තරාදිය අල්ලා පාරිභෝගිකයාට පාඩු වන ආකාරයට හොරට බඩුකිරීම.