අංකොක්ක

බිත්තියේ සවි කරන උපකරණයකි. රෙදි, හිස්වැසුම්, කුඩ ආදිය එල්ලා තැබීමට භාවිත කරයි. අං තට්ටුවක් හෝ එවැනි කොක්කකි.