අංකොට හටන

මහනුවර යුගයට අයත් සිවුපද කාව්‍යයකි. පළමු ගජබා රජු සොලී රටට ගොස් කළ දස්කම් විස්තර කොට තිබේ.