අංකුශය

(නා) හෙණ්ඩුව. අලි ඇතුන් මෙල්ල කරන/හසුරුවන උපකරණය.